මිනිසුන් අතර ආකර්ෂණය
Published by Ganithaya under IESL on 6:38 PM
මේක ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ මාසික සඟරාවේ පළ වූ ගැටළුවක්. ගැටළුව අතිශය රසවත් නිසා බෙදා ගන්න හිතුනා. හැකි අය විසඳලා ඊමේල් කරන්න පිළිතුරු මේ කියල තියෙන ඊමේල් ලිපිනයන් වෙත.
ed@sltnet.lk
ceso@ceb.lk
pottacharlie@gmail.com
සම්පූර්ණ විසඳුම මෙහි පළ කරන්නට බලාපොරොත්තු වන්නේ එම සඟරාවේ ඊළඟ කළාපය නිකුත් වූවාට පසුවයි.
ed@sltnet.lk
ceso@ceb.lk
pottacharlie@gmail.com
සම්පූර්ණ විසඳුම මෙහි පළ කරන්නට බලාපොරොත්තු වන්නේ එම සඟරාවේ ඊළඟ කළාපය නිකුත් වූවාට පසුවයි.
1 comments:
/සම්පූර්ණ විසඳුම මෙහි පළ කරන්නට බලාපොරොත්තු වන්නේ එම සඟරාවේ ඊළඟ කළාපය නිකුත් වූවාට පසුවයි./
එම සඟරාවේ ඊලඟ කලාපය පලවී නැති හැඩයි!!!. එනිසා උත්තර දීමට ප්රමාද වැඩියැයි නොසිතමි. මේ ප්රහේලිකාව අලියා, ජිරාෆ් සහ ෆ්රිජ් එක වර්ගයේ එකක් නොවන්නේ නම්, මගේ දැනුම අනුව උත්තරය විය යුත්තේ (1) Not enough to lift even a fly ය.
අතේ දුරින් සිටින දෙදෙනෙකුගේ ශරීර වල ඇති විද්යුත් චුම්බක ආකර්ශනය නොගිනිය හැකි තරම් වන අතර, ඉතා අඩු ස්කන්ධ දෙකක් නිසා, ගුරුත්ව ආකර්ශනයද නොගිනිය හැකිය.
Post a Comment