චුල්ල ගණිතයාගේ සටහන් පොත

+ x / -

ආයුබෝවන්!

Published by Ganithaya under on 9:50 PM
සාදරයෙන්

ගණිත කතා කියන්නයි අසන්නයි මේ සූදානම...

ගණිතයට හිතැති -හිත නැති -විස නැති -මිසදිටු දනන් ද ආ හැකි -නොහැකි අය වෙත කරැණා හිතැති -අගණිත ගණිත විස්කම් සොයන්නට මෙහි ආ ගිය හැකි බව සාදරයෙන් දන්වා සිටිමි!

ආදරණීය
චුල්ල ගණිතයා


18 comments:

AJ said... @ August 17, 2009 at 12:51 AM

liyapan liyapan......... digatama liyapan.......

api balanawa...

Ganithaya said... @ August 17, 2009 at 6:08 AM

සතුටුයි සතුටුයි
බොහොමත්ම සතුටුයි!

Sunil Govinnage said... @ August 19, 2009 at 10:27 PM

Hello dear Chulla Ganitha,

Are you a poet and a maths guru or combination of both binaries! Thank you for visiting my kavi blog and very creative analysis. Do you recon that poetry has logic?

With most kind regards--SG

Ganithaya said... @ August 20, 2009 at 9:49 PM

Dear Mr. Sunil G,

I am surprising seeing your comment in my humble blog. Many thanks for this note , i appreciate a lot.

I am a poet of mathematics but not literal. My curious was enlightened on rhyme becaouse i was reading your poetry and found the relationships of sounds and its mathematical formulation as i modelled, want to continue this analysis. Only problem is i am not awear of traditional rhyming rules [wirith] in sinhalese or indian poetry, can you give some ideas on that pls?

coz it will save lot of time to read the entire rack of books , hope you can write here a simple line that i can start with.

in any case this is a golden opportunity for me to exchange few thoughts with a very senior intellectual and a great poet!

thank you very much

this comment seem to be a personal letter though once i know your email i will correspond through.

ganithaya

ශාකුන්තල | Shaakunthala said... @ August 27, 2009 at 3:37 AM

ආයුබෝවන්! මාත් අද ඉඳලා සැට් වෙනවා... ගණිත පාඩම් අහගන්ට. :)

Ganithaya said... @ August 31, 2009 at 12:03 AM

ස්තුතියි ශාකුන්තල !

ඔන්න මම සිංහල කවියෙ ගණිතය නිරාවරණය කරලා ලිපි පෙලක් ලියන්න ගත්තා.

කියවල බලල අදහසක් දෙන්න.

Akkandi said... @ September 1, 2009 at 10:16 PM

Hi! Ganithaya...For me you are not only a poet of Maths..I have seen your poetic talents thro cyber literature.
This exposure is fantastic, I hope every one who reads this blog will gain some thing.
Thanks for your efforts.

Ganithaya said... @ September 1, 2009 at 11:52 PM

akkandi,

thanks for your warmth wishes and courageous comments, as always.

well we'll see some of other stuff related to traditional poetry and mythical concepts behind those to expose and analyse in due course of this article progression.

thanks again for your comment. keep in touch with us in this effort on digging of historical path to poetry up to modern days!

ganithaya

ශාකුන්තල | Shaakunthala said... @ September 2, 2009 at 12:32 AM

ගණිතයා කියවල තියෙනවද පෙරෙල්මාන් - ගණිත විනෝදය පොත? සිංහලට පරිවර්තනය කරපු රුසියානු පොතක්. ගණිතයා ඒක කියවල ඇති කියල මම හිතනවා. කියවල නැත්තම් හොයාගෙන කියවන්න වටින පොතක්.

Ganithaya said... @ September 2, 2009 at 12:40 AM

ඔව් ශාකුන්තල, මගේ ප්‍රියතම ගණිත පොත කියල කියන්න පුළුවන් වයි පෙරල්මාන් ගේ ගණිත විනෝදය පොත මම පහේ පංතියේ ඉන්න කාලේ තමයි ඉස්සෙල්ලම ඒක කියවන්න ගත්තේ. ඒ කාලේ ගොඩක් දේවල් තේරැණේ නැහැ.

දැනුත් අර ස්ටර්ලිං සමීකරණය තේරෙන්නේ නැහැ මතකද අර ක්‍රමා‍රෝපිත සන්නිකර්ෂණය කරන සමීකරණය?

මා ගාව තවත් පොතක් තියෙනවා ඒ ජාතියෙම රැසියානු ප්‍රහේලිකා කියලා...ඒකත් ගණිත විනෝදය තරම්ම ජනප්‍රිය පොතක්.

ඒකෙන් යම් කිසි උපුටනයක් මම අනාග‍තයෙදි මෙහි දක්වන්නම්.

ස්තුතියි ශාකුන්තල

Ganithaya said... @ September 2, 2009 at 12:43 AM

ස්ටර්ලිං සමීකරණය
http://mathworld.wolfram.com/StirlingsApproximation.html

Koombiya said... @ September 2, 2009 at 12:54 AM

patta potha
ganithaya winodayak wuna ekama awasthawa mata!

AJ said... @ September 2, 2009 at 1:01 AM

මට ගණිතය විනෝදයක් වුණේ 9 වසරේ ඉද්දී. VB 5 වලින් වැඩ පෙන්නපු කාලේ..

ටියුෂන් ක්ලාස් එකේ සර් ට 11 වසරේ තිබ්බ වර්ගජ සමීකරණයක මූල හොයන්න ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වා...

සිරා... මට සහතිකයෙකුත් හම්බවුණා... ඉස්කෝලෙන්...

-b ± sqrt (b² - 4ac) / 2a

ඒ ලෙවල් එච්චර හිතට අරන් කළේ නැහැ. ඒ ගැන දැන්නම් දුකයි...

Koombiya said... @ September 2, 2009 at 1:06 AM

AL walata umbata lakunu 250k withayine madi wune. allala damapan.

me blog eke comments damaddi HOME and END key wada karanne naha. damana comments verify karanna one eka eka akuru gagaha.

meka ganitha blog 1k nisa comments damana eka sarala karannako

Ganithaya said... @ September 2, 2009 at 1:07 AM

වර්ගජ සමීකරණයක විසඳුම් තමයි මමත් මුලින්ම ‍බේසික් [BASIC]පරිඝණක භාෂාවෙන් ලීව පළමුවෙනි ප්‍රෝග්‍රෑම් එක.

ඒ දවස්වල පැස්කල් [PASCAL]සහ බේසික් කියන්නේ මාර දේවල්...

අර වර්ගමූලය සොයන්න තියන කොටස ඇතුලේ වටිනාකම සෘණ වුනාම ප්‍රෝග්‍රෑම් එක හිටින්න ගන්නවා. ඒක විසඳගන්න තව ගොඩක් ලයින් ලියන්න වුන වග හොඳට මතකයි.

AJ said... @ September 2, 2009 at 1:12 AM

පැස්කල් වලින් ලියලා exe කරන්න මම දන්නේ නැහැ...

ඒ නිසා VB වලින් ලිව්වා....

Sunil Govinnage said... @ September 4, 2009 at 11:32 PM

Dear Ganitha Poet,

I'm mosts impressed with your analysis of Elu Sandas Lakuna. I am also grateful for your contribution. May I suggest that you try and analyse some of these formula using real examples analysing the work of poets like, Gunadasa A, Parakrama K, Dayasena Gunasinghe (assuming you have their work in handy)rather than pure abstract theorisation focusing on your emergingtheory on this subject.

Thsnks again.

Regards....Sunil

Unknown said... @ October 21, 2013 at 7:20 AM
This comment has been removed by the author.

Post a Comment

 

Followers